ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ නිසා ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ කියන්නේය. ‘මම යෙරුසලම සහ යූදා පිට විනාශයක් ගෙනෙන්නෙමි.+ ඒ ගැන අසන සියල්ලෝ භයෙන් තිගැස්සෙන්නෝය.+

  • 2 රාජාවලිය 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න