ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+

  • ද්විතීය කතාව 32:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන් පූජා ඔප්පු කළේ දෙවිට නොව භූතයන්ටය.+

      ඔවුන් නමස්කාර කළේ ඔවුන් කිසි කලක නොදැන සිටි+

      ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දෙවිවරුන්ටය.+

  • විනිශ්චයකරුවෝ 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මෙසේ ඔවුහු තම පියවරුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආ යෙහෝවා දෙවිව අත්හැර,+ අවට ජාතීන් නමස්කාර කළ දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ට වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුන් එසේ ක්‍රියා කළ නිසා යෙහෝවා දෙවි ඔවුන් සමඟ උදහස් විය.+

  • 1 රාජාවලිය 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඔබත් ඔබේ පුත්‍රයනුත් මා ඔබට දුන් ආඥා සහ පනත් කඩ කර මාව අත්හැර ගොස්+ වෙනත් දෙවිවරුන්+ ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළොත්

  • ගීතාවලිය 106:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔවුන්ගේ පිළිමවලට නමස්කාර කළෝය.+

      එය ඔවුන්ට උගුලක් මෙන් විය.+

  • යෙරෙමියා 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න