2 රාජාවලිය 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය. යෙරෙමියා 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+
16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය.
18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්‍රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+