ද්විතීය කතාව 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+ ද්විතීය කතාව 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+ යෙරෙමියා 44:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “අපි අහස් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කළෙත්+ ඇගේ රූපයට සමාන රොටි සාදා ඒවා ඇයට ඔප්පු කළෙත් පාන පූජා ඇය ඉදිරියේ වැගිරෙව්වෙත්+ අපේ පුරුෂයන්ගේ අනුදැනුම ඇතුව නොවෙයිද?”+
19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+
3 මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+
19 “අපි අහස් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කළෙත්+ ඇගේ රූපයට සමාන රොටි සාදා ඒවා ඇයට ඔප්පු කළෙත් පාන පූජා ඇය ඉදිරියේ වැගිරෙව්වෙත්+ අපේ පුරුෂයන්ගේ අනුදැනුම ඇතුව නොවෙයිද?”+