-
යෙරෙමියා 44:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 “ඊජිප්තුවේ ජීවත් වන යුදෙව්වරුනි,+ යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ ජීවත් වන කිසි යුදෙව්වෙක් තවදුරටත් මාගේ නාමය භාවිත නොකරනු ඇත.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ජීවමානයි’+ කියා ඔවුහු තවදුරටත් නොකියනු ඇත. ඒ බව මම මාගේ ශ්‍රේෂ්ඨ නාමයෙන් දිවුරා+ ඔබට පවසන්නෙමි.
-