යෙරෙමියා 44:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘මම මේ දේශයේදීම ඔබට දඬුවම් කරන්නෙමි. එවිට ඔබට පැමිණෙන විපත්ති ගැන මා ප්‍රකාශ කළ සෑම වචනයක්ම නිසැකවම ඉටු වන බව ඔබ දැනගනු ඇත.+ ඒ සඳහා මා ඔබට දෙන ලකුණ මෙයයි.’+
29 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘මම මේ දේශයේදීම ඔබට දඬුවම් කරන්නෙමි. එවිට ඔබට පැමිණෙන විපත්ති ගැන මා ප්‍රකාශ කළ සෑම වචනයක්ම නිසැකවම ඉටු වන බව ඔබ දැනගනු ඇත.+ ඒ සඳහා මා ඔබට දෙන ලකුණ මෙයයි.’+