යෙරෙමියා 46:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ අද්දුටු ලැජ්ජාසහගත තත්වය ගැන ජාතීන්ට ආරංචි වී ඇත.+ ඔබේ වැලපීමේ හඬ මුළු දේශය පුරාම පැතිරී ගොස් ඇත.+ එක් බලවන්තයෙකු තවත් බලවන්තයෙකු සමඟ ගැටී+ දෙදෙනාම එකට ඇද වැටුණෝය.”
12 ඔබ අද්දුටු ලැජ්ජාසහගත තත්වය ගැන ජාතීන්ට ආරංචි වී ඇත.+ ඔබේ වැලපීමේ හඬ මුළු දේශය පුරාම පැතිරී ගොස් ඇත.+ එක් බලවන්තයෙකු තවත් බලවන්තයෙකු සමඟ ගැටී+ දෙදෙනාම එකට ඇද වැටුණෝය.”