යෙරෙමියා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මෝවබ් භයානක ලෙස පහර කෑ නිසා+ දැන් ලැජ්ජාවට පත්ව සිටින්නීය. එබැවින් හඬා වැලපෙන්න. ජනයෙනි, මෝවබ්ට සිදු වූ විපත ගැන ආනොන්හි+ ප්‍රකාශ කරන්න.
20 මෝවබ් භයානක ලෙස පහර කෑ නිසා+ දැන් ලැජ්ජාවට පත්ව සිටින්නීය. එබැවින් හඬා වැලපෙන්න. ජනයෙනි, මෝවබ්ට සිදු වූ විපත ගැන ආනොන්හි+ ප්‍රකාශ කරන්න.