යෙරෙමියා 49:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “එකට එකතු වෙන්න. අපි ගොස් ඒදොම්වරුන්ට විරුද්ධව යුද්ධ කරමු” කියා ජාතීන්ට දැන්වීමට දෙවි පණිවිඩකරුවෙකුව යැව්වේය. යෙහෝවා දෙවි මට ඒ බව දැන්වූවේය.+
14 “එකට එකතු වෙන්න. අපි ගොස් ඒදොම්වරුන්ට විරුද්ධව යුද්ධ කරමු” කියා ජාතීන්ට දැන්වීමට දෙවි පණිවිඩකරුවෙකුව යැව්වේය. යෙහෝවා දෙවි මට ඒ බව දැන්වූවේය.+