යෙරෙමියා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පියාපත් විහිදුවාගෙන රාජාලියෙකු තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ බොෂ්රාව ගොදුරු කරගැනීමටත් කෙනෙක් පැමිණෙන්නේය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී ඒදොම්හි බලවන්තයෝ අද්දකිනු ඇත.”+
22 පියාපත් විහිදුවාගෙන රාජාලියෙකු තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ බොෂ්රාව ගොදුරු කරගැනීමටත් කෙනෙක් පැමිණෙන්නේය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී ඒදොම්හි බලවන්තයෝ අද්දකිනු ඇත.”+