යෙරෙමියා 49:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔවුන්ගේ ඔටුවන්ව+ හා සත්ව රැළවල් සියල්ල කොල්ල කනු ලැබේ. කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති සියලුදෙනාවම+ මම සීසීකඩ* විසුරුවාහරින්නෙමි.+ අවට පිහිටි සෑම පළාතකින්ම මම ඔවුන් පිටට විපත්ති පමුණුවන්නෙමි.
32 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔවුන්ගේ ඔටුවන්ව+ හා සත්ව රැළවල් සියල්ල කොල්ල කනු ලැබේ. කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති සියලුදෙනාවම+ මම සීසීකඩ* විසුරුවාහරින්නෙමි.+ අවට පිහිටි සෑම පළාතකින්ම මම ඔවුන් පිටට විපත්ති පමුණුවන්නෙමි.