එසකියෙල් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඇය ඇතිදැඩි කළ එක් පැටවෙක්+ කේශර සිංහයෙක් මෙන් වැඩී තම ගොදුරු ඉරා දමන්න ඉගෙනගත්තේය.+ ඌ මිනිසුන්ව පවා කා දැමීය.
3 “‘ඇය ඇතිදැඩි කළ එක් පැටවෙක්+ කේශර සිංහයෙක් මෙන් වැඩී තම ගොදුරු ඉරා දමන්න ඉගෙනගත්තේය.+ ඌ මිනිසුන්ව පවා කා දැමීය.