පාදසටහන
a සාමුවෙල් ආගග් රජුව මරා දැමුවා. ඔහුවත් ඔහුගේ පවුලේ කිසිම කෙනෙක්වත් අනුකම්පාවක් ලබන්න වටින්නේ නැහැ. පසු කාලයකදී දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්න “ආගග්ගෙන් පැවත ආ හාමාන්” කුමන්ත්‍රණයක් දියත් කළා.—එස්ත. 8:3; මේ පොතේ 15වෙනි සහ 16වෙනි පරිච්ඡේද බලන්න.