පාදසටහන b දෙවි කෙරෙහි ගරුබියක් දැක්වීමේ ඇති අවශ්‍යතාව ගැන ද්විතීය කතාව පොතේ අවස්ථා කිහිපයකදීම සඳහන් වෙනවා.—ද්විතීය කතාව 4:10; 6:13, 24; 8:6; 13:4; 31:12, 13.