පාදසටහන
c යෙහෝවා දෙවි ඇති කළ මහා ජලගැල්මෙන් ඒදන් උයන සම්පූර්ණයෙන්ම නැති වී ගියා. ‘ඒදන්හි ගස් පොළෝගැබටම’ ගොස් තිබුණා කියා ක්‍රිස්තු පූර්ව හත්වෙනි සියවසේ සිටි දෙවිගේ සේවකයෙක් පැවසුවේ ඒ නිසයි. (එසකියෙල් 31:18) එමනිසා අද දින ඒදන් උයන තිබූ ස්ථානය සොයා යන අයට එය කිසි දිනක සොයාගැනීමට හැකි වෙන්නේ නැහැ.