පාදසටහන
b 8වෙනි ඡේදය: මේ බයිබල් පදවල සඳහන් වෙන එක සිද්ධියක් වෙන්නේ ‘තෝරාගත් අයව රැස් කිරීමයි.’ (මතෙ. 24:31) මහත් පීඩාව ආරම්භ වෙලා මහ බැබිලෝනියට අයත් සියලුම ආගම් විනාශ වුණාට පස්සේ, පොළොවේ සිටින අභිෂේක ලත් අය හර්–මගෙදොන් යුද්ධයට කලින් තියෙන කාලය ඇතුළත යම් අවස්ථාවක ස්වර්ගයට ගැනීමට දෙවි කටයුතු කරයි කියලා අපිට හිතන්න පුළුවන්. එය 1991 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ 30-31 පිටුවල සඳහන් “පාඨකයන්ගේ ප්‍රශ්න” යන කොටසේ සංශෝධනයක්.