පාදසටහන
a අපිව ආරක්ෂා කරන්න කොයි තරම් වටිනා මඟ පෙන්වීම් දෙවි දීලා තියනවාද කියන එකට මේ ලිපි හොඳ සාක්ෂියක්. 2011 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 3-5 පිටුවල පළ වුණු “අන්තර්ජාලය කල්පනාවෙන් පරිහරණය කරන්න” යන ලිපිය, 2012 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-29 පිටුවල පළ වුණු “සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න” හා “ස්ථිරව සිට සාතන්ගේ උගුල්වලට නොවැටෙමු” යන ලිපි.