පටුන
2001 නොවැම්බර් 8
ඔබේ ජීවිතය රැකගත යුතු සම්පතකි
තම ජීවිතයට ඇලුම් කරමින් එය රැකගැනීම බොහෝ ජනයාගේ සහජ නැඹුරුවාව වුවත් සිය දිවි නසාගැනීමට පෙලඹෙන ජනයාගේ සංඛ්‍යාව ලෝක ව්‍යාප්තව වැඩි වෙමින් පවතී. ඒ මන්ද? එයට හේතුපාදක වන සාධක මොනවාද? මෙම මාරාන්තික පෙලඹීම ඇති වූ විට එයට එරෙහිව කටයුතු කළ හැක්කේ කෙසේද?
17 “මේ වතාවේදී නම් ඔහු වෙනස් වෙයි”
19 පිරිමින් කාන්තාවන්ට ගුටි බැට දෙන්නේ ඇයි?
29 ‘අත්හදා බැලීම අසාර්ථක වෙයි’
30 ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වන්න
31 මිනිසාගේ දුෂ්ට පාලනය මිනිසාට වේදනාවක්
32 දරුවන්ව හික්මවිය යුත්තේ කෙලෙසද?
බැට කන කාන්තාවන්ට උපකාර 17-26
ලෝ පුරා සිටින කාන්තාවන් තමන්ගේ පුරුෂයන්ගේ හෝ තමා ඇසුරු කරන පිරිමින්ගේ පහර දීම්වලට ලක් වේ. ඇතැම් කාන්තාවන්ව මේ ආකාරයට මරා දමනු ලැබේ. කාන්තාවන්ට තමන්ව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?