ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 138
  • පැසුණු හිසකෙස් අලංකාරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැසුණු හිසකෙස් අලංකාරය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • පැසුණු හිසකෙස් අලංකාරය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 138

ගීතිකා අංක 138

පැසුණු හිසකෙස් අලංකාරය

(හිතෝපදේශ 16:31)

  1. 1. තා-රු-ණ්‍යය ගෙ-වී ගි-හින්

    දැන් ම-හ-ලු වී

    වේ-ද-නා ද-රා-ගෙ-න

    විශ්-වා-සෙන් සි-ටියි

    වා-රු නෑ පෙ-ර සේ දැන්

    ඒ සි-යල්-ලන්-ට

    ජී-ව-න ත්‍යා-ගේ දෙන්-න

    දෙව් පි-යා-ණෙ-නි

    (අනුපදය)

    විශ්-වා-සේ ඔ-වුන්-ගේ

    දෙව් ඔ-බ ද-නියි

    සි-හි ක-ළ මැ-න

    දෙව් පි-යා-ණෙ-නි

  2. 2. ධර්-මිෂ්-ඨ කෙ-නෙ-කු-ගේ

    පැ-සු-ණු හි-ස

    වේ බො-හෝ අ-ලං-කා-ර

    දෙව් ඉ-දි-රි-යේ

    යෞ-ව-න කා-ලේ සි-ට

    සේ-ව-ය ක-ළා

    දෙව්-ට දී උ-ප-රි-මේ

    ආ-දර්-ශ-මත් වී

    (අනුපදය)

    විශ්-වා-සේ ඔ-වුන්-ගේ

    දෙව් ඔ-බ ද-නියි

    සි-හි ක-ළ මැ-න

    දෙව් පි-යා-ණෙ-නි

(ගීතා. 71:9, 18; හිතෝ. 20:29; මතෙ. 25:21, 23; ලූක් 22:28; 1 තිමෝ. 5:1 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න