ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 115
  • දෙවිගේ ඉවසීමට ස්තුති කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ ඉවසීමට ස්තුති කරමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ ඉවසීමට ස්තුතිය පුද කරමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ඔබ ස්තුතිවන්ත වෙන බව පෙන්වනවාද?
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවි මෙන් ඉවසීමට ඔබත් පුරුදු වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවි කළ දේවලට මම කෙසේ ස්තුති කරන්නද?’
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 115

ගීතිකා අංක 115

දෙවිගේ ඉවසීමට ස්තුති කරමු

(2 පේතෘස් 3:15)

  1. 1. ශ්‍රේෂ්-ඨ දෙ-වි බ-ල-යෙන් උ-සස්

    යුක්-ති-යේ දෙව් ඔ-බ-වේ-ය

    වේ-ද-නා-වන් කෲ-ර ලො-වේ

    දෙව් ඔ-බ-ට හො-ඳින් පෙ-නේ

    කී-වත් ඔ-බ ප්‍ර-මා-දයි කි-යා

    ඒ දි-න-ය ඈ-ත-ක නො-වේ

    (අනුපදය)

    විශ්-වා-ස-ය ඔ-බ-ම වේ

    ස්තු-තියි ඉ-ව-සී-ම-ට ඔ-බේ

  2. 2. දාස් ව-ස-රක් ඔ-බ හ-මු-වේ

    එක් දි-නක් හා ස-මා-න වේ

    දෙව්-නි ඔ-බේ දි-නේ ළං වේ

    ස්ථි-රයි එ-ය ප-මා නො-වේ

    පා-ප-ය-ට ප-සු-තැ-වු-ණොත්

    දෙව්-නි ඔ-බෙන් ස-මා-ව ලැ-බේ

    (අනුපදය)

    විශ්-වා-ස-ය ඔ-බ-ම වේ

    ස්තු-තියි ඉ-ව-සී-ම-ට ඔ-බේ

(නෙහෙ. 9:30; ලූක් 15:7; 2 පේතෘ. 3:8, 9 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න