ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 69
  • දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රැකගනිමු අපගේ නාමය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 69

ගීතිකා අංක 69

දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!

(2 තිමෝති 4:5)

  1. 1. රා-ජ්‍ය පු-ව-ත දි-ග-ට-ම

    දන්-වන්-න සැ-ම-ට-ම

    ප්‍රේ-ම-ය ඔ-බේ ගැ-ල-වී-මේ

    මාර්-ගේ වේ ඔ-වු-න-ට

    ප්‍රී-ති-යක් ගෙ-න දෙයි අ-ප-ට

    කි-රී-මෙන් දෙව්-ට සේ-ව-ය

    දේ-ශ-නා ක-ර-මු සැ-ම-දා

    දෙව් නා-මෙ-ට දී ප්‍ර-ශං-සා

    (අනුපදය)

    රා-ජ්‍ය ආ-රං-චි-ය

    නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු

    දෙව්-ට පක්-ෂ වී සැ-ම-දා

    දෙව්-ට විශ්-වා-සෙන් ඉ-මු

  2. 2. අත් නෑ-ර කු-ඩා රැ-ළ එක්-ව

    දේ-ශ-නා සේ-වේ ක-රන්

    බා-ල ම-හ-ලු සැ-ම යන්-න

    දෙව් මාර්-ගේ ස-දා ස්ථි-රෙන්

    දෙව් රා-ජ්‍ය පු-ව-ත හැ-මෝ-ම

    දැන්-ම ඇ-සි-ය යු-තු වේ

    ශක්-ති-ය අ-ප-ගේ දෙ-වි වේ

    බි-ය සැ-ක-යන් නෑ හ-දේ

    (අනුපදය)

    රා-ජ්‍ය ආ-රං-චි-ය

    නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු

    දෙව්-ට පක්-ෂ වී සැ-ම-දා

    දෙව්-ට විශ්-වා-සෙන් ඉ-මු

(ගීතා. 23:4; ක්‍රියා 4:29, 31; 1 පේතෘ. 2:21 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න