දේවවචනය නිධානයක් | යෙරෙමියා 39-43
යෙහෝවා දෙවි එක් එක් කෙනාගේ ක්රියාවලට අනුව ප්රතිඵල දෙනවා
බැබිලෝනියට යටත් වෙන්න කියලා යෙහෝවා දෙවි දීපු මඟ පෙන්වීම ශෙදකියා පිළිගත්තේ නැහැ
ශෙදකියා බලාගෙන ඉද්දීම එයාගේ දරුවන්ව මරලා දැම්මා. එයාව අන්ධ කරලා, තඹ විලංගු දාලා එයා මැරෙන කල්ම බැබිලෝනියේ හිර කරලා තිබ්බා
ඒබෙද්-මෙලෙක් යෙහෝවා දෙවිව විශ්වාස කළා, යෙරෙමියාට හොඳින් සැලකුවා
යූදා දේශයට එන්න යන විනාශයෙන් ඒබෙද්-මෙලෙක්ව ආරක්ෂා කරන්න දෙවි පොරොන්දු වුණා
යෙරුසලම විනාශ වෙන්න කලින් යෙරෙමියා අවුරුදු ගාණක්ම නිර්භීතව දේශනා කළා
බැබිලෝනිවරු යෙරුසලම වටලගෙන ඉද්දී දෙවි යෙරෙමියාව රැකබලා ගත්තා. එයාව නිදහස් කරන්න බැබිලෝනිවරුන්ව පෙලඹෙව්වා