ගීතිකා අංක 51
යෙහෝවා දෙවිට පක්ෂව සිටිමු
1. යෙ-හෝ-වා දෙව්-ට අ-පේ ගෞ-ර-ව-ය අයි-තියි
දෙව්-ගේ යුක්-ති-ය දිස් වේ සෑ-ම ක්රි-යා-වෙන්-ම
මු-වින් කිව් ව-ද-නක් නෑ ඉ-ටු නො-වන්-නේ
අ-ප යෙ-හෝ-වා දෙව්-ට පක්-ෂ-ව ඉ-මු
රැ-කී-ම දෙව්-ගේ නී-ති සු-භ සිද්-ධ වේ
2. දෙව්-ගේ පා-ල-නේ යුක්-ති-ග-රු-කයි සැ-ම-දා
දෙව්-ගේ වා-ස-භූ-මි-ය තේ-ජ-සින් පි-රී යයි
මුර්-දු වූ-වන් දෙව්-ගේ ඇ-ර-යු-ම-ට එයි
අ-ප යෙ-හෝ-වා දෙව්-ට පක්-ෂ-ව ඉ-මු
ප්ර-ශං-සා-ව දෙව්-ට නි-ති ල-බා දෙ-මු
3. ම-දි දෙව්-හ-ට ස්වර්-ග-යන් ද-හ-සක් වූ-වත්
බැ-හැ බි-ඳින්-න ස-තු-රන්-ට දෙව්-ගේ බ-ලේ
ඔ-හු කිව් දේ විශ්-වා-සයි සැ-ක-යක් නම් නෑ
අ-ප යෙ-හෝ-වා දෙව්-ට පක්-ෂ-ව ඉ-මු
හි-මි වේ-වා භක්-ති-ය දෙව්-ට අ-ප-ගේ
(ද්වි. 4:4; 30:20; 2 රාජා. 18:6; ගීතා. 89:14 බලන්න.)