ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 2
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ස්තුති වෙමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යාච්ඤාව වටින දෙයක් විදිහට ඔයා සලකනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 2

ගීතිකා අංක 2

යෙහෝවා දෙවිට ස්තුති වෙමු

(1 තෙසලෝනික 5:18)

1. ස්තු-ති වෙ-මු යෙ-හෝ-වා සෑ-ම දි-නේ

ඔ-බ ල-බා දුන් සත්-යා-ලෝ-කේ-ට

ස්තු-ති යෙ-හෝ-වා යාක්-ඤා-වේ භාග්-ය-ට

සි-තේ ඇ-ති දේ දැන් ප-ව-ස-මු

2. ඔ-බේ පුත් කැ-ප ක-ළා-ට ස්තු-ති වෙම්

ඔ-හු ජ-ය ගත්-තේ-ය ලෝ-කේ-ම

ඉ-ටු කි-රී-ම-ට අ-පේ පො-රොන්-දු

ඔ-බ-ගේ ස-හ-ය-ට ස්තු-ති වෙම්

3. ඔ-බේ නා-ම-ය හා සත්-ය කී-ම-ට

ස්තු-තියි වේ-වා දුන් දී-ම-නා-ව-ට

ඔ-බ නි-මා ක-රයි දුක් වේ-ද-නා-වන්

සැ-ම-දා ඔ-බ-ට ස්තු-ති වෙ-මු

(ගීතා. 50:14; 95:2; 147:7; කොලො. 3:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න