ගීතිකා අංක 1
දෙවිගේ ගුණාංග
1. යෙ-හෝ-වා දෙව් බ-ල-යෙන් උ-සස්
උල්-ප-ත වේ ඔ-බ ජී-ව-න-යේ
බ-ල-ය පෙන්-වයි ඔ-බේ නිර්-මා-ණ
ම-තු දි-නේ ත-වත් පෙන්-වයි
2. සි-හ-සු-න ඔ-බේ යුක්-ති-යයි
ඉන් ධර්-මිෂ්-ඨ ප්ර-මි-ති පැ-මි-ණෙයි
ව-දන්-ව-ලින් දිස් වේ-ය සැ-ම-දා
දෙව් ප්රක්-ඥා-වේ ආ-ලෝ-ක-ය
3. උ-තුම් වන්-නේ ප්රේ-ම-යයි ඔ-බේ
දී-ම-ට නෑ කි-සි-වක් අ-ප-ට
ඔ-බේ නා-ම-යේ වි-ශිෂ්-ටත්-ව-ය
දන්-ව-මු ලෝ ද-නන් හ-ට
(ගීතා. 36:9; 145:6-13; යාකො. 1:17 බලන්න.)