1 දෙවිගේ ගුණාංග
2 යෙහෝවා දෙවිට ස්තුති වෙමු
3 “දෙවි ප්‍රේමයයි”
4 දෙවි ඉදිරියේ හොඳ නාමයක් දිනාගන්න
5 අපේ ආදර්ශකයාණන් වන යේසුස්
6 දේවසේවකයෙකුගේ අයැදීම
7 කැපවීම
8 යේසුස්ගේ සන්ධ්‍යා භෝජනය
9 යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
10 “මම යන්න කැමතියි. මාව යවන්න”
11 දෙවිගේ හදවත සතුටු කරමු
12 සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
13 ස්තුති දීමේ යාච්ඤාව
14 සියල්ල අලුත් කරමි
15 දෙවිගේ නිර්මාණ ඔහුගේ බලමහිමය ප්‍රකාශ කරයි
16 දේවරාජ්‍යයට පක්ෂ වන්න
17 සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
18 දෙවිගේ සදාතනික ප්‍රේමය
19 පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි
20 රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු
21 දයාවන්ත අය සන්තෝෂවත්ය
22 “යෙහෝවා දෙවි මාගේ එඩේරාය”
23 යෙහෝවා දෙවි අපේ ශක්තියයි
24 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!
25 ක්‍රිස්තුස්ගේ මාර්ගයේ යන බව පෙන්වමු
26 දෙවි සමඟ පා නඟන්න
27 යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න
28 අලුත් ගීයක්
29 දෙවිට විශ්වාසවන්තව සිටීම
30 යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
31 අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්!
32 ස්ථිරව නොසැලී සිටිමු
33 ඔවුන්ට බිය නොවන්න!
34 රැකගනිමු නාමය අපගේ
35 දෙවිගේ ඉවසීමට ස්තුතිය පුද කරමු
36 දෙවි එක් කළ දේ වෙන් නොකරන්න
37 දෙවිගේ වදන් ආලෝකයක්
38 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
39 අප සතු සමාදානය
40 දේවරාජ්‍යයට මුල් තැන දෙන්න
41 යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
42 ‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’
43 අවදිව, ස්ථිරව සිටිමු
44 ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න
45 දියුණු වන්න
46 යෙහෝවා දෙවි අපේ රජයි
47 රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න
48 දෙවි සමඟින් පා නඟමු
49 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි
50 ප්‍රේමයේ පරමාදර්ශය
51 යෙහෝවා දෙවිට පක්ෂව සිටිමු
52 ඔබේ සිත රැකගන්න
53 එක්සත්ව සේවය කරමු
54 සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු
55 සදාකාලික ජීවිතය
56 අසනු මැන මාගේ යාච්ඤාව
57 මාගේ සිතුවිලි විමසන්න
58 කැප වීමේ යාච්ඤාව
59 දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
60 දෙවි වේ ඔබේ සවිය
61 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
62 ඔබ කා සතුද?
63 යෙහෝවා දෙවිට ළැදි වෙමු
64 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
65 “යා යුතු හරි මඟ”
66 මුළු සිතින් දෙවිට සේවය කරමි
67 සැමදා යාච්ඤා කරන්න
68 අසරණයෙකුගේ අයැදීම
69 ඔබගේ මාර්ගය මට උගන්වන්න
70 ‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’
71 ත්‍යාගයක් වන දෙවිගේ බලය
72 උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
73 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය
74 යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය
75 අපේ ප්‍රීතිය නිමා නොවෙයි
76 සමාදානයේ දෙවි යෙහෝවායි
77 සමාව දීම
78 ඉවසිලිවන්තකම වටී බොහෝ සේ
79 දෙවි කරුණාවේ පියෙකි
80 දෙවිගේ යහපත්කම
81 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”
82 යේසුස් මෙන් නිහතමානී වෙමු
83 අපව පාලනය කරගනිමු
84 “මා කැමතියි”
85 දෙවිගේ ආශීර්වාද
86 ගුණ යහපත් සහෝදරියන්
87 අප දැන් එක් කෙනෙකු මෙන් වේ
88 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්
89 යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”
90 පැසුණු හිසකෙස් අලංකාරය
91 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි
92 “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”
93 ‘ආලෝකය විහිදුවන්න’
94 දෙවිගේ ආශීර්වාදයෙන් සෑහීමට පත් වෙමු
95 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
96 සුදුස්සන්ව සොයන්න
97 දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!
98 රාජ්‍යයේ බීජ වපුරමු
99 ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු
100 අප දෙවිගේ සේනාවයි
101 දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු
102 රාජ්‍ය ගීය ගයමු එක් වී!
103 “ගෙයින් ගෙට ගොස්” සාක්ෂි දරමු
104 මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න
105 අහස්කුස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
106 දෙවි හා මිත්‍රත්වයෙන් බැඳීම
107 එන්න දෙවිගේ කන්දට
108 දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු
109 පසසමු දෙවිගේ කුලුඳුල් පුත්‍රයාව
110 දෙවිගේ පුදුමාකාර ක්‍රියා
111 දෙවි හඬගසයි
112 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
113 ස්තුති වෙමු දේවවචනයට
114 දෙවිගේ ලියවිල්ල නිධානයකි
115 සාර්ථක ජීවිතයකට මඟ
116 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
117 අපි දෙවිගෙන් ඉගෙනුම ලබමු
118 සාදරයෙන් පිළිගනිමු
119 එන්න! සහනය ලබන්න
120 කන් දී කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
121 එකිනෙකාව දිරිගන්වමු
122 දස දහස් ගණන් සොහොයුරන්
123 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
124 සැමදෙනා සාදරයෙන් පිළිගනිමු
125 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
126 ප්‍රේමයෙන් බැඳී කළ සේවය
127 දෙවිගේ නාමයට කැප කළ ගෘහය
128 මේ ලෝකයේ වාතාවරණය වෙනස් වේ
129 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න
130 ජීවිතය නමැති ත්‍යාගය
131 යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම
132 ජයග්‍රහණේ ගීතය
133 ගැලවීම දෙවිගෙන් වේ
134 සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?
135 අවසානය දක්වා විඳදරාගන්න