ගීතිකා අංක 6
දේවසේවකයෙකුගේ අයැදීම
1. පි-යා-ණෙ-නි ස-මි-ඳා-ණෝ
නා-මේ ඔ-බේ පැ-ස-සේ-වා
ක-රු-ණා-ව ඔ-බේ සත්-යයි
දෙව්-නි ඔ-බ විශ්-වා-සයි ස්ථි-ර වේ
විශ්-වා-ස-ය ස්ථි-ර-ය
ක-රු-ණා-ව සත්-ය වේ
2. සත්-ය හ-දේ ර-ඳ-වා-ගන්-න
ඔ-බේ අ-ත අ-ප-හ-ට දෙන්-න
ර-කි-මු ඔ-බේ නී-ති ස-දා
බැ-ට-ළු-වන් රැ-ක-ගන්-න-ටා
බැ-ට-ළුන් ර-කින්-න-ටා
ර-කි-මු නී-ති ස-දා
3. සො-යන්-නෙ-මු ප්‍රක්-ඥා-ව ඔ-බේ
ප්‍රේ-මෙන් හ-ද-වත් පු-ර-වා-ලන්-න
පෙන්-ව-මු ක-රු-ණා ගු-ණ-ය
දන්-ව-මු ඔ-බේ නා-මේ සැ-ම-ට
දන්-ව-මු ඔ-බේ නා-මේ
පෙන්-ව-මු ක-රු-ණා-ව
(ගීතා. 143:10; යොහ. 21:15-17; යාකො. 1:5 බලන්න.)