ගීතිකා අංක 7
කැපවීම
1. විශ්-වේ යෙ-හෝ-වා දෙව්-ගේ-ය
අ-හ-සත් භූ-මි-යත්
සා-දා නි-ම ක-ළේ ඔ-හුයි
එ-ය හි-මි දෙව්-ටයි
ඔ-හු-ගෙන් ල-ද ත්යා-ග-යක්
අ-පේ ජී-වි-ත-ද
අ-පේ න-මස්-කා-රේ හි-මි
වි-ය යුත්-තේ ඔ-හු-ට-ය
2. ඉෂ්-ට වූ-යේ දෙව් කැ-මැත්-තයි
යේ-සුස්-ගෙ බව්-තිස්-මෙන්
දෙව්-ගේ කැ-මැත්-ත ක-ර-මියි
යාක්-ඤා-වෙන් කී-වේ-ය
යොර්-දා-නෙන් ආ-වේ ගො-ඩ-ට
අ-භි-ෂේ-ක වී-මෙන්
දෙව් පුත් කැ-ප වු-ණේ සේ-වේ-ට
ළැ-දි-ව හා ස-තු-ටින්
3. යෙ-හෝ-වා දෙව්-නි ඔ-බ-ගේ
ප-ස-ස-මු නා-මේ
නො-ස-ල-කා ජී-වි-ත අ-පේ
කැ-ප වෙ-මු-ය
ඔ-බ දුන් යා-ග-ය ව-ටී
බො-හෝ සේ අ-ප-ට
අ-ප වෙ-නු-වෙන් ජී-වත් නො-වී
පු-ද-නෙ-මු ජී-වි-තේ
(මතෙ. 16:24; මාක් 8:34; ලූක් 9:23 බලන්න.)