ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 61
  • දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මුළු සිතින් දෙවිට සේවය කරමි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 61

ගීතිකා අංක 61

දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

(2 පේතෘස් 3:11)

1. කු-මක් දෙන්-නෙම්-ද මා තු-ති පු-දන්-ට

දෙව්-නි ඔ-බ වේ මා ජී-වි-තේ උල්-ප-ත

ඔ-බ-ගේ ව-දන් වේ මා-ගේ කැ-ඩ-ප-ත

ද-කි-නෙ-මි එ-යින් මා-ගේ සැ-බෑ රූ-පේ

ක-ළෙ-මි අ-දි-ටන් මු-ළු සි-තින් මා

සේ-වේ කි-රී-ම-ට ඔ-බ-ට ප-ම-ණක්

මා-ගේ මු-ළු හ-දින් මා-ගේ ශක්-ති-යෙන්

ඔ-බේ ද-නා හා සේ-වේ ක-ර-මි

2. දැ-න-ග-නු මැ-න සො-ය-නු මැ-න

ඔ-බ-ගේ සි-ත-ට මා ප්‍රි-ය-ද කි-යා

ඔ-බ-ට ළැ-දි නම් ඔ-බ-ද ළැ-දි වේ

ද-නි-මි මා දෙව් ද-නා හා සි-ටි-නා බැව්

(ගීතා. 18:25; 116:12; 119:37; හිතෝ. 11:20 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න