ගීතිකා අංක 25
ක්රිස්තුස්ගේ මාර්ගයේ යන බව පෙන්වමු
1. දෙ-වි-ඳුන්-ගෙන් ඇ-ත ආක්-ඥා-වක්
ක්රිස්-තුස්-ගේ මාර්-ගේ යෑ-ම-ට
කී-ක-රු වී-මෙන් ඊ-ට හැ-කියි
පෑ-ම-ට ක්රිස්-තුස් මෙන් ප්රේ-මේ
ඔ-හු පි-දු-වේ ත-ම දි-වි
පෙන්-වන්-න සත්-ය ප්රේ-ම-ය
ආ-දර්-ශ-යක් අ-ප-ට එ-ම දේ
ජී-වත් වෙ-මු අ-පත් එ-සේ
2. ස-දා-ත-නයි සැ-බෑ ප්රේ-ම-ය
දුර්-ව-ල-යන්-ට දෙයි අ-ත
පෑ-ම-ට ප්රේ-මේ ණ-ය-ගැ-තියි
පෙන්-ව-මු ප්රේ-මේ සෑ-ම-දා
නෑ අන් තැ-නක් එ-ලෙ-ස ලො-වේ
සෑ-ම ද-නා පෙන්-වයි ප්රේ-මේ
කි-සි-දා වෙ-නස් නො-වේ බැ-ඳී-ම
ප්රේ-ම-යෙන් ක්රි-යා ක-ර-මු
(රෝම 13:8; 1 කොරි. 13:8; යාකො. 2:8; 1 යොහ. 4:10, 11 බලන්න.)