ගීතිකා අංක 83
අපව පාලනය කරගනිමු
1. දෙව්-ට ප්රේ-ම-ය ක-ළත් හ-දින්-ම
මු-ළා වෙයි ප-ව-ට බ-ර වූ සි-ත
සැ-ම-වි-ට-දී අ-පේ සි-ත
පා-ල-න-ය ක-ර-ග-නි-මු
2. සෑ-ම දි-නේ-දී පී-ඩා පැ-මි-ණේ
වැ-ර-දි ආ-ශා-වන් මු-ළා ක-ර-වයි
දෙව් දෙන්-නා-වූ ශක්-ති-ය වේ-ය
ස-දා ස-වි-ය අ-ප-හ-ට
3. මු-වින් කි-ය-නා දේ හා ක්රි-යා-වෙන්
ලැ-බේ-ය ප්ර-ශං-සා හෝ නින්-දා දෙව්-ට
සෑ-ම-වි-ට-දී ද-රා වෑ-යම්
රැ-ක-ග-නි-මු සි-ත අ-පේ
(1 කොරි. 9:25; ගලා. 5:23; 2 පේතෘ. 1:6 බලන්න.)