ගීතිකා අංක 120
කන් දී කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
1. යේ-සුස් කී දේ ස-තු-ටින් ඇ-සු-ව-ද
මු-ළු හ-දින් ක-ළ-ද ප්ර-ශං-සා
නො-ලැ-බේ දෙව් ආ-සි-රි කි-සි-වි-ට
නො-වු-ණො-තින් කී-ක-රු ඒ-වා-ට
(අනුපදය)
කන් දී කී-ක-රු වී-මෙන්
දෙව් ආ-සි-රි හි-මි වේ
ගැ-ල-වේ-ය ජී-වි-ත අ-ප-ගේ
කන් දී කී-ක-රු වී-මෙන්
2. තැ-නු-වො-තින් නි-ව-සක් පර්-ව-තේ-ක
ශක්-ති-මත් වේ නි-ව-ස හො-ඳ-ට
පා නැ-ඟු-වොත් යේ-සුස්-ගේ ම-ඟේ අ-ප
නො-සැ-ලේ-වි දුක් පී-ඩා හ-මු-වේ
(අනුපදය)
කන් දී කී-ක-රු වී-මෙන්
දෙව් ආ-සි-රි හි-මි වේ
ගැ-ල-වේ-ය ජී-වි-ත අ-ප-ගේ
කන් දී කී-ක-රු වී-මෙන්
3. ඇ-ළ-දො-ළ අ-ස-ල සි-ට-වූ ගස්
ප-ල දේ-ය නි-ය-ම වා-රෙ-ට
ස-වන් දේ නම් දෙ-වි-ගේ ද-රු-වන් සේ
හි-මි වේ-ය ජී-ව-නේ ස-දා-කල්
(අනුපදය)
කන් දී කී-ක-රු වී-මෙන්
දෙව් ආ-සි-රි හි-මි වේ
ගැ-ල-වේ-ය ජී-වි-ත අ-ප-ගේ
කන් දී කී-ක-රු වී-මෙන්
(ද්වි. 28:2; ගීතා. 1:3; හිතෝ. 10:22; මතෙ. 7:24-27 බලන්න.)