ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 44
  • ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ අස්වැන්න නෙළන කාලයයි!
    2010 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 44

ගීතිකා අංක 44

ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

(මතෙව් 13:1-23)

1. අස්-වැන්-න නෙ-ළ-න කා-ල-යේ

ජී-වත් වන්-නේ අ-ප සැ-ම

දේ-ව-දූ-ත-යන් වෙයි නෙ-ළන්-නන්

අ-ප වේ හ-වුල්-ක-රු-වන්

යේ-සුස් මු-ලි-කත්-ව-ය දී-මෙන්

ආ-දර්-ශ-යක් තැ-බු-වේ-ය

ගෞ-ර-ව-යෙන් දුන් ව-ග-කී-මෙ-හි

හ-වුල් වෙ-මු ප්‍රී-ති-යෙන් දැන්

2. දෙව්-ට හා ජ-න-යා-ට ප්‍රේ-මේ

දි-රි-යක් වේ සේ-ව-ය-ට

අස්-වැන්-න නෙ-ළී-ම හ-දිස්-සියි

අ-ව-සා-නේ ළ-ඟ නි-සා

අ-ප ල-බ-නා ස-තු-ට-ට

ස-ම නෑ කි-සි-වක් ලො-වේ

හ-වුල් වෙ-මු දේ-ශ-නා සේ-ව-යේ

ආ-ශීර්-වා-ද ලැ-බෙයි දෙව්-ගෙන්

(මතෙ. 24:13; 1 කොරි. 3:9; 2 තිමෝ. 4:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න