ගීතිකා අංක 81
“විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”
1. අ-සම්-පූර්-ණයි අ-ප දෙව්-නි යෙ-හෝ-වා
ව-ර-ද-ට සි-ත යො-මු වේ-ය
ඔ-බෙන් ඈත් වී අ-පේ සි-ත මු-ළා වේ
නි-ර-තු-රු යො-මු වේ පා-පෙ-ට
(අනුපදය)
විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න
දු-රස් ව-න වි-ට අ-ප ඔ-බෙන්
විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න
ගෙ-න දෙන්-න ප්‍ර-ශං-සා ඔ-බ-ට.
2. ස-තු-ටු ක-ළ නො-හැ-කියි ඔ-බ-ව
නැ-ති-නම් විශ්-වා-සේ ඔ-බ කෙ-රේ
ප-ලි-හක් වේ විශ්-වා-ස-ය අ-ප-ට
සි-ටී-ම-ට නො-සැ-ලී සැ-ම-දා
(අනුපදය)
විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න
දු-රස් ව-න වි-ට අ-ප ඔ-බෙන්
විශ්-වා-ස-ය ස-වි-මත් ක-ළ මැ-න
ගෙ-න දෙන්-න ප්‍ර-ශං-සා ඔ-බ-ට
(උත්. 8:21; හෙබ්‍රෙ. 11:6; 12:1 බලන්න.)