ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 43
  • අවදිව, ස්ථිරව සිටිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවදිව, ස්ථිරව සිටිමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අවදිව, ස්ථිරව සිටිමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “සෝදිසියෙන් සිටින්න”
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවදිව සිටින්නන් සන්තෝෂවත්ය!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යයට පක්ෂ වන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 43

ගීතිකා අංක 43

අවදිව, ස්ථිරව සිටිමු

(1 කොරින්ති 16:13)

1. අ-ව-දි-ව ස්ථි-රෙන් ඉ-මු

අ-ව-සා-න-ය තෙක්-ම

පු-රු-ෂ-යන් මෙන් නිර්-භ-යින්

සි-ටි-යොත් ජ-ය ලැ-බේ

යේ-සුස්-ගේ අ-ණ පි-ළි-පැ-ද

නො-සැ-ලී ස්ථි-ර-ව සි-ටි-මු

(අනුපදය)

අ-ව-දි-ව ස්ථි-ර-ව ඉ-මු

අව-සා-න-ය තෙක්-ම

2. අ-ව-දි-යෙන් කල්-ප-නා-වෙන්

කී-ක-රු වන් නි-ත-ර

දා-ස-යා දෙ-න උ-ප-දෙස්

වි-ග-සින් පි-ළි-ගන්-න

ඔ-ව-දන් වැ-ඩි-ම-හල්-ලන්-ගේ

ගෙ-න නි-සි ම-ඟෙ-හි යන්-න

(අනුපදය)

අ-ව-දි-ව ස්ථි-ර-ව ඉ-මු

අව-සා-න-ය තෙක්-ම

3. අ-ව-දි-ව ස-හ-යෝ-ගෙන්

ශු-භා-රං-චි-ය කි-යන්

ස-තු-රා බා-ධා ක-ළ-ද

ඉ-දි-රි-ය-ට ය-මු

යෙ-හෝ-වා දෙව්-ට ප්‍ර-ශං-සා-ව

ලෝ පු-රා දෙ-මු සෑ-ම තැ-න

(අනුපදය)

අ-ව-දි-ව ස්ථි-ර-ව ඉ-මු

අව-සා-න-ය තෙක්-ම

(මතෙ. 24:13; හෙබ්‍රෙ. 13:7, 17; 1 පේතෘ. 5:8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න