ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 122
  • දස දහස් ගණන් සොහොයුරන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දහස් ගණන් සොහොයුරන්
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දස දහස් ගණන් සොහොයුරන්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවන දුක වන අශ්වාරෝහක හමුදා
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • දේවදූතයන් කියන්නේ මොන වගේ අයද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දේවදූතයන්
    2017 පිබිදෙව්!
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 122

ගීතිකා අංක 122

දස දහස් ගණන් සොහොයුරන්

(එළිදරව් 7:9, 10)

1. ද-ස ද-හ-සක් සො-යු-රන්

ලෝ පු-රා සි-ටි-ති

ඒ සෑ-ම කෙ-නෙ-කු-ම

විශ්-වා-සී වූ අ-යයි

ද-ස ද-හස් ගු-ණ-යෙන්

වැ-ඩි වේ ග-ණ-න

සි-ය-ලු ජා-තීන් එ-ක-තු වී

දෙව් ප-ස-සන්-නේ-ය

2. ද-ස ද-හ-සක් සො-යු-රන්

කි-යයි සු-බ අස්-න

සි-ටියි ද-නා ආ-ශා-වෙන්

ඒ දේ දැ-න-ගන්-න

දැ-නු-ණ-ද වි-ඩා-වක්

සේ-වේ හ-වුල් වෙද්-දී

යේ-සුස් ස-හ-නේ සැ-න-සු-ම

දෙයි වි-ඩා වූ-වන්-ට

3. ද-ස ද-හ-සක් සො-යු-රන්

දි-වා රෑ නො-බ-ලා

පූර්-ණ සි-තින් සේ-ව-ය

දෙව්-ට පි-රි-න-මයි

ද-ස ද-හස් වූ අ-ප

කි-ය-මු පු-ව-ත

දෙව්-ගේ හ-වුල් සේ-ව-ක-යන් සේ

එ-ක-මු-තු-ක-මින්

(යෙසා. 52:7; මතෙ. 11:29; එළි. 7:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න