ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 62
  • ඔබ කා සතුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ කා සතුද?
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ඔබ කා සතුද?
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 62

ගීතිකා අංක 62

ඔබ කා සතුද?

(රෝම 14:8)

1. ඔ-බ කා ස-තු-ද

කව්-රුන්-ට-ද කී-ක-රු

ඔ-හු දෙ-වි හා ස්වා-මි-යා වේ

භක්-ති-ය හි-මි ඔ-හු-ටයි

දෙව්-ව-රු දෙ-දෙ-නෙක්

සි-ටි-ය නො-හැ-කි-ය

සි-ත දෙ-තැ-න-ක නම් ඔ-බ-ගේ

නිර්-ම-ල නැ-හැ ප්‍රේ-මේ

2. ඔ-බ කා ස-තු-ද

කව්-රුන්-ට-ද කී-ක-රු

සත්-ය-ය වන්-නේ එක් කෙ-නෙ-කි

තේ-රී-ම ඔ-බ ස-තු-ය

මේ ලෝ-ක-ය-ට-ද

ළැ-දි-ව ඉන්-නේ ඔ-බ

නැත්-නම් සැ-බෑ දෙ-වි-ඳා-ණන්-ට-ද

කී-ක-රු-ව සි-ටින්-නේ

3. මා යෙ-හෝ-වා දෙව්-ගේ

නැ-හැ හි-මි කා-ට-වත්

මා-ගේ සේ-වේ හි-මි ඔ-හු-ටයි

පු-ද-මි එ-ය බැ-ති-යෙන්

දෙ-වි ත-මන්-ගේ පුත්

දුන්-නේ මා වෙ-නු-වෙන්-මයි

කැ-ප වෙ-මි ස-දා ඔ-හු-ට-ම

ප-ස-ස-මි දෙව් නා-මේ

(යොෂු. 24:15; ගීතා. 116:14, 18; 2 තිමෝ. 2:19 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න