ගීතිකා අංක 43
අවදිව, ස්ථිරව සිටිමු
1. අ-ව-දි-ව ස්ථි-රෙන් ඉ-මු
අ-ව-සා-න-ය තෙක්-ම
පු-රු-ෂ-යන් මෙන් නිර්-භ-යින්
සි-ටි-යොත් ජ-ය ලැ-බේ
යේ-සුස්-ගේ අ-ණ පි-ළි-පැ-ද
නො-සැ-ලී ස්ථි-ර-ව සි-ටි-මු
(අනුපදය)
අ-ව-දි-ව ස්ථි-ර-ව ඉ-මු
අව-සා-න-ය තෙක්-ම
2. අ-ව-දි-යෙන් කල්-ප-නා-වෙන්
කී-ක-රු වන් නි-ත-ර
දා-ස-යා දෙ-න උ-ප-දෙස්
වි-ග-සින් පි-ළි-ගන්-න
ඔ-ව-දන් වැ-ඩි-ම-හල්-ලන්-ගේ
ගෙ-න නි-සි ම-ඟෙ-හි යන්-න
(අනුපදය)
අ-ව-දි-ව ස්ථි-ර-ව ඉ-මු
අව-සා-න-ය තෙක්-ම
3. අ-ව-දි-ව ස-හ-යෝ-ගෙන්
ශු-භා-රං-චි-ය කි-යන්
ස-තු-රා බා-ධා ක-ළ-ද
ඉ-දි-රි-ය-ට ය-මු
යෙ-හෝ-වා දෙව්-ට ප්ර-ශං-සා-ව
ලෝ පු-රා දෙ-මු සෑ-ම තැ-න
(අනුපදය)
අ-ව-දි-ව ස්ථි-ර-ව ඉ-මු
අව-සා-න-ය තෙක්-ම
(මතෙ. 24:13; හෙබ්රෙ. 13:7, 17; 1 පේතෘ. 5:8 බලන්න.)