ගීතිකා අංක 52
ඔබේ සිත රැකගන්න
1. ඔ-බේ සි-ත ජී-ව-න-යයි
රැ-ක-ගන්-න එ-ය
දෙව් ද-නී ඔ-බේ හෘ-ද-යේ
සෑ-ම චේ-ත-නා-වන්
මු-රණ්-ඩුයි අ-ප-ගේ සි-ත
අ-යා-ලේ යා හැ-ක
ඥා-න-ය-ට ඉ-ඩ දී-මෙන්
දෙව් ම-ඟෙ-හි යන්-න
2. ඔ-බේ මු-ළු සි-තින්-ම දෙව්
යෙ-හෝ-වා සො-යන්-න
යාක්-ඤා-ව තු-ළින් ස්තු-ති දී
සෑ-ම දේ කි-යන්-න
දෙව්-ගේ ඉ-ගැන්-වීම්-ව-ල-ට
අ-ව-න-ත වෙ-මින්
කී-ක-රු ක-ර-ගන් සි-ත
දෙව් ප්රි-ය ව-න සේ
3. පු-ර-වා-ගන් ඔ-බේ සි-ත
හො-ඳ සි-තු-විල්-ලෙන්
දෙව් ව-දන් සි-තේ ර-ඳ-වා
දි-රි ව-ඩ-වා-ගන්
දෙව්-ට ප්රි-යයි එ-වන් ද-නා
වෙ-නස් නො-වේ ඔ-හු
න-ම-දි-මු බැ-ති සි-තින්
දෙව්-ට ස-දා-කල්-ම
(ගීතා. 34:1; ෆිලි. 4:8; 1 පේතෘ. 3:4 බලන්න.)