ගීතිකා අංක 102
රාජ්‍ය ගීය ගයමු එක් වී!
1. මේ ගී-ත-ය ජ-ය-ග්‍ර-හ-ණේ ගී-යයි
ප්‍ර-ශං-සා දේ ශ්‍රේෂ්-ඨ දෙ-වි-ඳුන්-ට
එ-හි ව-දන් බ-ලා-පො-රොත්-තු-වක් දෙයි
එක් වී ග-යන් ඒ රාජ්-ය ගී-ත-ය
(අනුපදය)
දෙව්-ට අ-පේ න-ම-දි-මු
දෙව් පුත් ර-ජ බ-ව කි-යන්
රාජ්-ය ගී-ය ග-යන්-න එ-ක-තු වී
දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න
2. අ-ලුත් ගී-යෙන් දන්-ව-මු රාජ්-ය ගැ-න
ක්‍රිස්-තු ස-තුයි පො-ළො-වේ පා-ල-නේ
බි-හි වු-ණි න-ව ජා-ති-යක් කිව් සේ
පි-ළි-ග-නියි ර-ජා-ණන්-ව ඔ-වුන්
(අනුපදය)
දෙව්-ට අ-පේ න-ම-දි-මු
දෙව් පුත් ර-ජ බ-ව කි-යන්
රාජ්-ය ගී-ය ග-යන්-න එ-ක-තු වී
දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න
3. මුර්-දු අ-යයි ග-යන්-නේ රාජ්-ය ගී-ය
ග-ය-නා දේ සි-ත-ට කා-ව-දියි
බො-හෝ-ද-නා ද-නී ග-යන්-ට ගී-ය
අන් අ-ය-ටත් හ-ඬ-ග-සයි ඔ-වුන්
(අනුපදය)
දෙව්-ට අ-පේ න-ම-දි-මු
දෙව් පුත් ර-ජ බ-ව කි-යන්
රාජ්-ය ගී-ය ග-යන්-න එ-ක-තු වී
දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න
(ගීතා. 95:6; 1 පේතෘ. 2:9, 10; එළි. 12:10 බලන්න.)