ගීතිකා අංක 109
පසසමු දෙවිගේ කුලුඳුල් පුත්‍රයාව
1. ප-ස-ස-මු අ-ප
දෙව්-ගේ කු-ලු-ඳුල් පුත්-ව
දෙව්-ම පත් ක-ළ ර-ජු
යුක්-ති-ය-ට ප්‍රි-ය වේ
ආ-ශීර්-වා-ද ගෙ-න ඒ
ලො-වේ ද-නන්-හ-ට
දෙව් නා-මෙ-ට ගෙ-න එයි
ප්‍ර-ශං-සා ගෞ-ර-වේ
(අනුපදය)
ප-ස-ස-මු දෙව්-ගේ
කු-ලු-ඳුල් පු-ත්‍ර-යා-ණෝ
රාජ්-ය ඔ-හු-ගේ ඇ-ත
ස්ථා-පි-ත වී සි-යො-නේ
2. ප-ස-ස-මු අ-ප
දෙව්-ගේ කු-ලු-ඳුල් පුත්-ව
යේ-සුස් දි-වි පි-දු-වේ
ග-ල-වා-ගන්-නයි අ-ප
බ-ලා සි-ටි සි-යො-නේ
ම-නා-ලි ඔ-හු-ගේ
වි-වා-හෙන් දෙව් පා-ල-නේ
හ-රි බැව් පෙන්-වන්-නේ
(අනුපදය)
ප-ස-ස-මු දෙව්-ගේ
කු-ලු-ඳුල් පු-ත්‍ර-යා-ණෝ
රාජ්-ය ඔ-හු-ගේ ඇ-ත
ස්ථා-පි-ත වී සි-යො-නේ
(ගීතා. 2:6; 45:3, 4; එළි. 19:8 බලන්න.)