ගීතිකා අංක 142
බලාපොරොත්තුව තදින් අල්ලාගන්න
- 1. සෑ-ම-ද-නා සි-ටියි අ-ඳු-රේ ගි-ලි-ලා - ආ-ලෝ-ක-ය සො-ය-ති සැ-ම තැ-නේ - වෑ-යම් දැ-රු-වත් නෑ සාර්-ථ-ක වී-ලා - සෑ-ම-ද-නා ප-වි-ටුයි ලෝ-කේ - (අනුපදය) - දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන් - ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන් - යේ-සුස් නි-මා ක-ර-ලයි දුෂ්-ට-කම් - එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ 
- 2. දෙව්-ගේ ම-හත් ද-ව-ස වේ-ග-යෙන් ළං වේ - ඈ-ත නො-වේ සැ-න-සී-මේ ද-ව-ස - සෑ-ම වේ-ද-නා-වක්-ම නි-මා වේ-වි - දෙව්-ට ග-ය-මු ප්ර-ශං-සා ගී - (අනුපදය) - දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන් - ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන් - යේ-සුස් නි-මා ක-ර-ලයි දුෂ්-ට-කම් - එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ 
(ගීතා. 27:14; දේශ. 1:14; යෝවෙ. 2:1; හබ. 1:2, 3; රෝම 8:22 බලන්න.)