ගීතිකා අංක 28
දෙව්ඳුන් හා මිත්රත්වයෙන් බැඳීම
- 1. කවු-රුන්-ද දෙව්-ඳුන්-ගේ - කූ-ඩා-ර-මේ ඉන්-නේ? - කවු-රුන්-ද මි-ත්රත්-ව-යෙන් බැ-ඳී - විශ්-වා-ස-යෙන් ඉන්-නේ? - දෙව්-ගේ ව-ද-න-ට - විශ්-වා-සී වූ අ-යයි - පක්-ෂ-පා-ත හා සා-ධා-ර-ණ - ස-ත්ය-වා-දී අ-යයි 
- 2. දෙව් සි-හ-සු-න-ට - කවු-රුන්-ද ළං වන්-නේ? - කවු-රුන්-ද දෙව්-ඳු-නි ඔ-බ-ව - ප්රී-ති-මත් ක-රන්-නේ? - නා-ම-ය-ට ඔ-බේ - ගෞ-ර-ව-ය දෙන්-නන් - විශ්-වා-ස-වන්-ත ස-ත්ය-වා-දී - හා අ-වං-ක වූ-වන් 
- 3. යාච්-ඤා-වෙන් දෙව්-ඳුන්-ට - සිත් වි-ව-ර ක-ර - ළං වෙ-මු ප්රේ-ම-යෙන් බැ-ඳි-ලා - සෑ-ම දි-න-ක-ම - ආ-සයි බො-හෝ සෙ-යින් - මි-ත්ර-යෙ-කු වන්-න - නෑ ඔ-බ මෙන් මි-තු-රෙක් ලො-වේ - විශ්-වා-ස-යෙන් ඉන්-න 
(ගීතා. 139:1; 1 පේතෘ. 5:6, 7 බලන්න.)