ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 95
  • ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ‘ආලෝකය විහිදුවන්න’
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 95

ගීතිකා අංක 95

ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

(හිතෝපදේශ 4:18)

  1. 1. දෙව්-ගේ සේ-ව-ක-යන් ගැ-ල-වුම්-ක-රු

    දැ-න-ගන්-න වෑ-යම් දැ-රු-වා

    යේ-සුස් අ-ප-ව ග-ල-වා-ගන්-න-ට

    එ-න බ-ව දෙව් හෙ-ළි ක-ළා

    යේ-සුස් ර-ජ වී ඇ-ත ස්වර්-ග-යෙ-හි

    පැ-හැ-දි-ලියි දැන් ල-කු-ණ

    දෙව් දූ-ත-යන්-ද උ-නන්-දු වූ ඒ දේ

    දැ-න-ගැන්-ම ආ-ශීර්-වා-ද-යක්

    (අනුපදය)

    මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්

    ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්

    සෑ-ම පි-ය-ව-ර-ක-දී-ම

    පෙන්-වයි නි-සි මාර්-ගේ දෙව්-ම

  2. 2. යේ-සුස් පත් ක-ළ දා-ස-යා මාර්-ග-යෙන්

    ලැ-බේ පෝ-ෂ-ණේ නි-සි කා-ලේ

    ස-ත්‍යා-ලෝ-ක-යේ දීප්-ති-ය වැ-ඩි වේ

    අ-ව-බෝ-ධ-ය-ද වැ-ඩි වේ

    පැ-හැ-දි-ලියි මාර්-ගේ ස්ථි-රයි ඒ ම-ඟ

    ආ-ලෝ-ක-යෙයි පා න-ඟන්-නේ

    ස-ත්‍යයේ උල්-ප-ත වූ දෙ-වි ප-ස-සා

    පා න-ඟන් ඔ-හු-ගේ ම-ඟෙ-හි

    (අනුපදය)

    මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්

    ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්

    සෑ-ම පි-ය-ව-ර-ක-දී-ම

    පෙන්-වයි නි-සි මාර්-ගේ දෙව්-ම

(රෝම 8:22; 1 කොරි. 2:10; 1 පේතෘ. 1:12 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න