ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 128
  • අවසානය දක්වා විඳදරාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවසානය දක්වා විඳදරාගන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අවසානය දක්වා විඳදරාගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දිගටම විඳදරාගමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දිගටම විඳදරාගමු
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 128

ගීතිකා අංක 128

අවසානය දක්වා විඳදරාගන්න

(මතෙව් 24:13)

  1. 1. දෙව් පො-රොන්-දු දි-රි-යක්-ය

    වි-ඳ-ද-රා-ගන්-න

    ආ-ශා-වෙන් ඉ-ගෙ-න-ගත් දේ

    විශ්-වා-ස-ය, ස්ථි-ර-ය

    සි-ත-මින් ද-ව-ස දෙව්-ගේ

    විශ්-වා-සී වන්-න දෙව්-ට

    පී-ඩා ද-රා-ගෙ-න ඔ-බ

    පෙන්-වන් ළැ-දි බැව් දෙව්-ට

  2. 2. ආ-රක්-ෂා ක-ර-ගන් දෙව්-ට

    ති-බූ මුල් ප්‍රේ-ම-ය

    වි-ඳ-ද-රා-ගෙ-න ඉ-මු

    දුක් පී-ඩා හ-මු-වේ-දී

    බා-ධා ආ-වත් දි-වි ම-ඟේ

    සැ-ක-යන් දු-ර-ලන්-න

    දෙ-වි-ඳුන් දෙයි ගැ-ල-වී-ම

    ළං වී අ-ප-ට නි-ති

  3. 3. ගැ-ල-වේ අන්-ති-මේ දක්-වා

    වි-ඳ-ද-රා-ගන්-නන්

    ඔ-වුන්-ගේ නා-ම-යන් ති-බේ

    දෙව්-ගේ ජී-ව-න පො-තේ

    අ-දි-ටන් ක-ර-ගන්-න දැන්

    වි-ඳ-ද-රා-ගන්-න-ට

    ලැ-බේ දෙව් ආ-ශීර්-වා-ද-යන්

    ප්‍රී-ති-මත් වේ ජී-වි-ත

(හෙබ්‍රෙ. 6:19; යාකො. 1:4; 2 පේතෘ. 3:12; එළි. 2:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න