ගීතිකා අංක 22
අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
- 1. යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ - ස-දා-කා-ලි-ක වේ - යේ-සුස්-ට ර-ජ කි-රු-ළ - ඔ-බයි පැ-ළ-ඳු-වේ - දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ - පා-ල-න-ය ක-රයි ඔ-හු - (අනුපදය) - දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි - ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ - මු-ළු හ-දින් අ-ප - අ-යැ-දි-මු දෙව් පා-ල-නේ 
- 2. සා-තන්-ගේ පා-ල-නේ මැ-ද - වින්-දත් පී-ඩා අ-ප - ස්ථි-රෙන් නෙත් යො-මා සි-ටි-මු - ආ-ශීර්-වා-ද වෙ-ත - දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ - පා-ල-න-ය ක-රයි ඔ-හු - (අනුපදය) - දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි - ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ - මු-ළු හ-දින් අ-ප - අ-යැ-දි-මු දෙව් පා-ල-නේ 
- 3. දේ-ව-දූ-ත-යන් ස්වර්-ග-යේ - ග-යයි ස-තු-ටු ගී - සා-තන්-ව පන්-නා දැ-මු-වා - ඒ දේ ස-හ-නෙ-කි - දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ - පා-ල-න-ය ක-රයි ඔ-හු - (අනුපදය) - දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි - ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ - මු-ළු හ-දින් අ-ප - අ-යැ-දි-මු දෙව් පා-ල-නේ 
(දානි. 2:34, 35; 2 කොරි. 4:18 බලන්න.)