ගීතිකා අංක 89
දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
- 1. යේ-සුස් කී දේ ස-තු-ටින් ඇ-සු-ව-ද - මු-ළු හ-දින් ක-ළ-ද ප්ර-ශං-සා - නො-ලැ-බේ ආ-ශීර්-වා-ද කි-සි-වි-ට - නො-වු-ණො-තින් කී-ක-රු ඒ-වා-ට - (අනුපදය) - දෙව්-ට කී-ක-රු වී-මෙන් - ආ-ශීර්-වා-ද හි-මි වේ - ජී-වි-ත-ය ගැ-ල-වේ අ-ප-ගේ - දෙව්-ට කී-ක-රු වී-මෙන් 
- 2. තැ-නු-වො-තින් නි-ව-සක් පර්-ව-තේ-ක - ශක්-ති-මත් වේ නි-ව-ස හො-ඳ-ට - පා නැ-ඟු-වොත් යේ-සුස්-ගේ මාර්-ගේ අ-ප - නො-සැ-ලේ-වි දුක් පී-ඩා හ-මු-වේ - (අනුපදය) - දෙව්-ට කී-ක-රු වී-මෙන් - ආ-ශීර්-වා-ද හි-මි වේ - ජී-වි-ත-ය ගැ-ල-වේ අ-ප-ගේ - දෙව්-ට කී-ක-රු වී-මෙන් 
- 3. ඇ-ළ-දො-ළ අ-ස-ල සි-ට-වූ ගස් - ප-ල දේ-ය නි-ය-ම වා-රෙ-ට - ස-වන් දේ නම් දෙ-වි-ගේ ද-රු-වන් සේ - හි-මි වේ-ය ජී-ව-නේ ස-දා-කල් - (අනුපදය) - දෙව්-ට කී-ක-රු වී-මෙන් - ආ-ශීර්-වා-ද හි-මි වේ - ජී-වි-ත-ය ගැ-ල-වේ අ-ප-ගේ - දෙව්-ට කී-ක-රු වී-මෙන්