විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව
තමන්ගේ විශ්වාසය නිසා 2025 ඔක්තෝබර් මාසය වන තුරු සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්
| රට | ගණන | හේතුව | 
|---|---|---|
| 64 | 
 | |
| 15 | 
 | |
| 1 | 
 | |
| 8 | 
 | |
| 157 | 
 | |
| 9 | 
 | |
| වෙනත් රටවල් | අඩුම තරමින් 1 කෙනෙක්වත් | 
 | 
| එකතුව | 255කට වඩා වැඩියි | 
සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ 18වෙනි වගන්තියට අනුව “සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස” කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්.a ඒත් සමහර ආණ්ඩු ඒ මූලික අයිතිවාසිකම පාවිච්චි කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නිදහස නොදී ඔවුන්ව අසාධාරණ ලෙස සිරගත කරනවා. ඔවුන්ව ඉතාම පහත් තිරිසන් විදිහට සලකපු අවස්ථාත් තියෙනවා. ඒ විදිහට සිරභාරයේ ඉන්න අයගෙන් වැඩිදෙනෙක්ව අත්අඩංගුවට ගත් හේතුව වුණේ ඔවුන් තමන්ගේ ආගමික කටයුතුවල නිරත වීමයි. තවත් අයව සිරගත කරලා තියෙන්නේ තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න ගත්ත තීරණය නිසයි.
a මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්රකාශනයේ 18වෙනි වගන්තිය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතියේ 9වෙනි වගන්තිය බලන්න.