ගීතිකා අංක 128
අවසානය දක්වා විඳදරාගන්න
- 1. දෙව් පො-රොන්-දු දි-රි-යක්-ය - වි-ඳ-ද-රා-ගන්-න - ආ-ශා-වෙන් ඉ-ගෙ-න-ගත් දේ - විශ්-වා-ස-ය, ස්ථි-ර-ය - සි-ත-මින් ද-ව-ස දෙව්-ගේ - විශ්-වා-සී වන්-න දෙව්-ට - පී-ඩා ද-රා-ගෙ-න ඔ-බ - පෙන්-වන් ළැ-දි බැව් දෙව්-ට 
- 2. ආ-රක්-ෂා ක-ර-ගන් දෙව්-ට - ති-බූ මුල් ප්රේ-ම-ය - වි-ඳ-ද-රා-ගෙ-න ඉ-මු - දුක් පී-ඩා හ-මු-වේ-දී - බා-ධා ආ-වත් දි-වි ම-ඟේ - සැ-ක-යන් දු-ර-ලන්-න - දෙ-වි-ඳුන් දෙයි ගැ-ල-වී-ම - ළං වී අ-ප-ට නි-ති 
- 3. ගැ-ල-වේ අන්-ති-මේ දක්-වා - වි-ඳ-ද-රා-ගන්-නන් - ඔ-වුන්-ගේ නා-ම-යන් ති-බේ - දෙව්-ගේ ජී-ව-න පො-තේ - අ-දි-ටන් ක-ර-ගන්-න දැන් - වි-ඳ-ද-රා-ගන්-න-ට - ලැ-බේ දෙව් ආ-ශීර්-වා-ද-යන් - ප්රී-ති-මත් වේ ජී-වි-ත 
(හෙබ්රෙ. 6:19; යාකො. 1:4; 2 පේතෘ. 3:12; එළි. 2:4 බලන්න.)