ගීතිකා අංක 45
දියුණු වන්න
1. දි-යු-ණු-ව පෙන්-වන් ඔ-බේ ක්රි-යා-වෙන්
දෙ-වි-ගේ කැ-මැත්-ත ව-නු-යේ-ද එ-ය-මයි
ම-හන්-සි වී සේ-වේ දි-යු-ණු වන්-න
දෙ-වි දෙයි ආ-ශීර්-වා-ද
ක-ළ යු-තුයි සේ-ව-ය සැ-මා
ක්රිස්-තුස් යේ-සුස්-ද ඒ දේ ක-ළා
ප-තන්-න උ-ප-කා-ර දෙ-වි-ඳුන්-ගෙන්
නි-දොස්-ව සි-ටී-ම-ට
2. නිර්-භී-ත-ව සාක්-ෂි දී-මෙන් සැ-ම-ට
ශු-භා-රං-චි-ය ප-ව-ස-මු ලො-ව පු-රා
ගෙ-යින් ගේ දේ-ශ-නා සේ-වේ ක-ර-මින්
ක-රන් දෙව්-ට ප්ර-ශං-සා
ස-තු-රා බි-ය-ගැන්-වී-ම-ට
තැත් ක-ළත් ප-සු නො-බැ-ස-ම
අ-පි දන්-ව-මු දෙව්-ගේ සු-බ පු-වත්
සත්-ය-ද උ-ගන්-ව-මින්
3. සේ-ව-යේ දක්-ෂ-තා ප්ර-ගු-ණ ක-රන්
දි-ග-ට-ම නි-යැ-ලී දි-යු-ණු-ව ල-බන්
දෙව්-ගේ බ-ල-ය වෙයි ඔ-බේ දි-රි-ය
ල-බ-මු ඉන් ප්රී-ති-ය
ප්රේ-ම-ය සැ-ම-ට පෙන්-වන්-න
ර-ඳ-වන් සත්-ය ඔ-වුන් හ-දේ
දි-යු-ණු වන්-න ඔ-බේ අ-ත දෙන්-න
බැ-බ-ළෙයි සත්-යා-ලෝ-කේ
(ෆිලි. 1:27; 3:16; හෙබ්රෙ. 10:39 බලන්න.)